ඇබරැල්ලා කරිය 

රසම රස ඇබරැල්ලා කරියක් හදා ගමු

ඇබරැල්ලාJune plums (cut)
තලාගත් ඉගුරු සුදුළූණු /තලාගත් එනසාල් කුරුඳු පොතු Coconut oil / Crushed cinnamon & cardamom
බී ලූණු  /රම්පා කරපිංචා Curry leaves/Chopped onions/Crushed ginger & garlic/Green chillies (cut)
මිරිස් කුඩු  1tbsp / තුනපහ කුඩු 1tbsp Curry powder – 1 tbsp / Chilli powder – 1 tbsp
කහ කුඩු /අමු මිරිස් කරල් කීපයක් Turmeric powder – a pinch
සීනි හැදි 2. -3. /ලුනු /පොල් තෙල්./වතුර Sugar – 2 tbsp
/Salt – to taste / Water – as needed

 

👩‍🍳 සාදන ක්‍රමය

  1. පෑන් එකක් ගෙන පොල් තෙල් ටිකක් උණු කරන්න.
  2. එයට තලාගත් එනසාල් හා කුරුඳු, කරපිංචා දා සුවඳ එනකම් හැරවන්න.
  3. බී ලූණු, ඉගුරු – සුදුළූණු, අමු මිරිස් එකතු කර ටිකක් මෘදු වෙනකම් සෝතෙ කරන්න.
  4. මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  5. කපාගත් ඇබරැල්ලා දා ටිකක් හැරවන්න.
  6. ලුණු, සීනි සහ වතුර ටිකක් දා වසා මද ගින්දරේ උයන්න.
  7. ඇබරැල්ලා මෘදු වී, පැණි–මිරිස් රස හොඳට එකතු වූ පසු ලිපෙන් බාගන්න

👩‍🍳 Method

  • Taste and adjust seasoning. Turn off the heat.
  • Heat coconut oil in a pan.
  • Add crushed cinnamon, cardamom, and curry leaves. Sauté until fragrant.
  • Add onions, ginger, garlic, and green chillies. Sauté until soft.
  • Add chilli powder, curry powder, and turmeric. Mix well.
  • Add the cut June plums and stir gently.
  • Add salt, sugar, and a little water. Cover and cook on low heat until plums are soft.