රසම රස ඇබරැල්ලා කරියක් හදා ගමු

| ඇබරැල්ලා | June plums (cut) |
| තලාගත් ඉගුරු සුදුළූණු /තලාගත් එනසාල් කුරුඳු පොතු | Coconut oil / Crushed cinnamon & cardamom |
| බී ලූණු /රම්පා කරපිංචා | Curry leaves/Chopped onions/Crushed ginger & garlic/Green chillies (cut) |
| මිරිස් කුඩු 1tbsp / තුනපහ කුඩු 1tbsp | Curry powder – 1 tbsp / Chilli powder – 1 tbsp |
| කහ කුඩු /අමු මිරිස් කරල් කීපයක් | Turmeric powder – a pinch |
| සීනි හැදි 2. -3. /ලුනු /පොල් තෙල්./වතුර | Sugar – 2 tbsp /Salt – to taste / Water – as needed |
👩🍳 සාදන ක්රමය
- පෑන් එකක් ගෙන පොල් තෙල් ටිකක් උණු කරන්න.
- එයට තලාගත් එනසාල් හා කුරුඳු, කරපිංචා දා සුවඳ එනකම් හැරවන්න.
- බී ලූණු, ඉගුරු – සුදුළූණු, අමු මිරිස් එකතු කර ටිකක් මෘදු වෙනකම් සෝතෙ කරන්න.
- මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු එකතු කර හොඳින් මිශ්ර කරන්න.
- කපාගත් ඇබරැල්ලා දා ටිකක් හැරවන්න.
- ලුණු, සීනි සහ වතුර ටිකක් දා වසා මද ගින්දරේ උයන්න.
- ඇබරැල්ලා මෘදු වී, පැණි–මිරිස් රස හොඳට එකතු වූ පසු ලිපෙන් බාගන්න
👩🍳 Method
- Taste and adjust seasoning. Turn off the heat.
- Heat coconut oil in a pan.
- Add crushed cinnamon, cardamom, and curry leaves. Sauté until fragrant.
- Add onions, ginger, garlic, and green chillies. Sauté until soft.
- Add chilli powder, curry powder, and turmeric. Mix well.
- Add the cut June plums and stir gently.
- Add salt, sugar, and a little water. Cover and cook on low heat until plums are soft.
